Friday, October 26, 2012

Kaladawasa

                                            
ශ්‍රී ලාංකික හා ශ්‍රී ලාංකික නොවන සැම වෙනුවෙන් ඇසට නොපෙනෙන එනම් ගුප්ත දේ ගැන සොයා බැලීමට හා විසඳුම් සොයා දීම සඳහා මෙම වෙබ් අඩවිය තනන ලදී. එකිනෙකට විරුද්ධ පැති 2 ක් වුවත් එකම කාසියේ දෙපැත්ත මෙන් වැඩියෙන් වටිනා පැත්ත මෙයයයි කීමට අපහසු බව පසුව ඔබ හට වැටහෙනු ඇත. පින්තූර මඟින් අකුරු දර්ශනය කර අදහස් හුවමාරු කරගන්නා කාලයේ මෙම වෙබ් අඩවිය ආරම්භ කලද සිංහල යුනිකේත පහසුකම හඳුන්වාදීමෙන් පසු එකම යූසර්නේම් හා පාස්වර්ඩ් දෙදෙනෙකු පරිහරණය නිසා ඇතිවූ ගැටළුවක් මත මෙම වෙබ් අඩවියේ සංස්කරණ කටයුතු වලදී අවුල් සහගත තත්වයක් පැන නඟින ලදී. විශාල පරිශ්‍රමයක් දරා විවර කර ගත්මෙහි නැවත ඔබගේ ගැටළු සඳහා විසඳුම් පළවනු ඇත. ඒ සඳහා සහයෝගය ලබාදුන් සැමට අපගේ ස්තුතිය පිරිනමන අතර මෙය ඔබගේ හිතවතුන් අතරේ ප්‍රචාරනය කරලනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ස්තුතියි
 පෙර ලබාදුන් ජන්ම පත්‍ර සාදා දුන් සේවාව නැවත ක්‍රියාත්මක වේ. ජොතිශ්‍යය පිටුව වෙත යොමු වෙන්න.
ප්‍රවීන ජෝතිශ්‍ය වේදියකුලවා ඔබේ ජන්ම පත්‍රය නිදොස් ලෙස නොමිලේ සාදවා ගන්න.

21 comments:

  1. Replies
    1. නගරය,දිනය,වේලාව සදහන් කරන්න වේලාව සදහන් කිරීමේදීAM/PM හෝ පැය 24 උදා :(13:42) වශයෙන්

      Delete
  2. Replies
    1. නගරය,දිනය,වේලාව සදහන් කරන්න වේලාව සදහන් කිරීමේදීAM/PM හෝ පැය 24 උදා :(13:42) වශයෙන්

      Delete
  3. Replies
    1. නගරය,දිනය,වේලාව සදහන් කරන්න වේලාව සදහන් කිරීමේදීAM/PM හෝ පැය 24 උදා :(13:42) වශයෙන්

      Delete
  4. Replies
    1. නගරය,දිනය,වේලාව සදහන් කරන්න

      Delete
  5. 1988/01/15 Time 10:10 AM Mahamodara hospital Kumbha lagnaya

    ReplyDelete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. නගරය,දිනය,වේලාව සදහන් කරන්න

      Delete
  7. 1989/10/02 05:22,anuradhapura:chandana

    ReplyDelete
    Replies
    1. නගරය,දිනය,වේලාව සදහන් කරන්න වේලාව සදහන් කිරීමේදීAM/PM හෝ පැය 24 උදා :(13:42) වශයෙන්

      Delete