ජෝතිශ්‍යය Astrology

යම් දිනක අත පසු වීමකින් විදුලි සැරයක් ඔබට වැදී තිබේද? එම බලය ඔබේ ඇසට පෙනෙනවාද? මෙම බලය නිපදවා ගැනීමට චුම්බකයක් එන්ම් කාන්දමක් අවශ්‍යයි. අප ජීවත්වන මේ ලොව තුල මාලිමාවක් කොයි දිශාවකට හරවා තැබුවත් එහි කටුව උතුරු දිශාවට හැරෙනවා. එය සිදුවන්නේ උතුරු දිශාවට සංවේදී චුම්බක බලයක් කාන්දම් ශක්තියක් නිසයි. මේ ඇද ගැනීමේ ශක්තිය සියලු ග්‍රහ වස්තූන් සතුයි.විදුලිය ජනනය කර ගැනීමේදී චුම්බක වලල්ලක් හෝ චුම්බක 2ක් අතර ක්‍රමානුකූලව ඔතනලද තඹ කම්බි දගරයක් බ්‍රමනය වනවා. ග්‍රහ වස්තූනුත් බ්‍රමනය වනවා. එය ඇත්තක් නේද?යම් දෙයක් ඇත්තනම් කී දෙනෙක් කී වාරයක් ප්‍රකාශ කලද එය එකක්ම වනවා ඇති.  නමුත් එය බොරුවක් නම් එකිනෙකට පරස්පර අදහස් ගොඩක් වනවා ඇති. නමුත් ජෝතිශ්‍ය පැත්තෙන් ගත්කල ජන්මපත්‍ර සෑදීමේ දී විශාල ගනිත කර්ම ගොඩකට ජෝතිශ්‍ය වේදියා මැදිවනවා. මිනිසුන් වන අපට වරදින්නට පුලුවනි. නමුත් අප එක වතාවක් හරියට තොරතුරු ඇතුලත් කලේනම් පරිගනකයෙන් වැරදීම් වනවා අඩුයි.
කොළඹ හෂාන්තිට පිලිතුරු
නම:හශාන්ති-දිනය:1980/5/25-වේලාව:10:20-උපන්ස්ථානය:කොළඹ-රට:ශ්‍රීලංකා-අක්ෂාංශය:6.56 N-දේෂාංශය :79.51 E-දවස:ඉරිදා-තිතිය:11වන-පක්ෂය:ශුක්ල-ලග්නඋදාව:කටක-සූර්ය රාශිය (අපරදිගට):මිතුන-උප්පත්ති රාශිය:කන්‍යා-නැකැත්තරුව:හත-නැකැත්පාදය:3-යෝගය:සිද්ධි-කර්ණය:විෂ්ති-ගණ:දේව-යෝනි:මීදෙන-වෘක්ෂ:දිඹුල්-පක්ෂි :කාක-භුත:තේජෝ-ගෝත්‍ර:අංගීර-වර්ණ:බ්‍රාහ්ම-ලිංග:ස්ත්‍රී-නාඩි:පූර්ව-වේලාකලාපය:5:30: 0-මෙරටසංශෝධිත වේලාව:-0:10:35-ඒ අනුව උපන් වේලාව:10: 9:23-ජෝතිශ්‍ය වේලාව:2:21: 7-කාල සමීකරනය:- 0: 5:45-සූර්ය උදාව:5:54:10..........


කොළඹ අමේෂාට පිලිතුරු
නම:අමේෂා-දිනය:1985/11/7-වේලාව:19:20-උපන්ස්ථානය:කොළඹ-රට:ශ්‍රීලංකා-අක්ෂාංශය:6.56 N-දේෂාංශය :79.51 E-දවස:බ්‍රහස්පතින්දා-තිතිය:10වන-පක්ෂය:ක්‍රිෂ්ණ-ලග්නඋදාව:වෘෂභ-සූර්ය රාශිය (අපරදිගට):වෘච්චික-උප්පත්ති රාශිය:සිංහ-නැකැත්තරුව:මා-නැකැත්පාදය:4-යෝගය:ඉන්ද්‍ර-කර්ණය:වනිජ-ගණ:රාක්ෂ-යෝනි:මූෂික-වෘක්ෂ:නුග-පක්ෂි:පිංගල-භුත:ආපෝ-ගෝත්‍ර:වශිෂ්ට-වර්ණ:ශුද්‍ර-ලිංග:පුරුෂ-නාඩි:අන්ත්‍ය-වේලාකලාපය:5:30: 0-මෙරටසංශෝධිත වේලාව:-0:10:35-ඒ අනුව උපන් වේලාව:19: 9:23-ජෝතිශ්‍ය වේලාව:22:16: 14-කාල සමීකරනය:- 0: 19:10-සූර්ය උදාව:5:59:31.......... 

මහනුවර කසුන්ට පිලිතුරු
නම:කසුන්-දිනය:1985/10/5-වේලාව:05:55-උපන්ස්ථානය:මහනුවර-රට:ශ්‍රීලංකා-අක්ෂාංශය:7.18 N-දේෂාංශය :80.38 E-දවස:සෙනසුරාදා-තිතිය:6වන-පක්ෂය:ක්‍රිෂ්ණ-ලග්නඋදාව:කන්‍යා-සූර්ය රාශිය (අපරදිගට):තුලා-උප්පත්ති රාශිය:වෘෂභ-නැකැත්තරුව:මුවසිරස-නැකැත්පාදය:1-යෝගය:ව්‍යයතිපතා-කර්ණය:ගර්ජ-ගණ:දේව-යෝනි:සැපිනි-වෘක්ෂ:කලුවර-පක්ෂි:හෙරුඩ-භුත:පඨවි-ගෝත්‍ර:අත්‍රි-වර්ණ:පංචම-ලිංග:නපුංශ-නාඩි:මධ්‍ය-වේලාකලාපය:5:30: 0-මෙරටසංශෝධිත වේලාව:-0:7:28-ඒ අනුව උපන් වේලාව:5: 47:32-ජෝතිශ්‍ය වේලාව:6:42: 4-කාල සමීකරනය:- 0: 15:28-සූර්ය උදාව:5:54:22..........
 
මතු සම්න්ධයි

9 comments:

  1. 1964/02/06-උදෑසන 3.00
    nimal

    ReplyDelete
  2. 1980/10/31-10.54am
    nilushi

    ReplyDelete
    Replies
    1. උපන් නගරය සදහන් කරන්න.

      Delete
  3. manoja-polgahawela
    1984-06-05 / 09.36 am

    ReplyDelete
  4. 2018.08.19 වන දින 23.30ට උපන් දරුවාගේ පලාපල විස්තරයක් දෙන්න.

    ReplyDelete
    Replies
    1. උපන් නගරය ගාල්ල

      Delete
    2. උපන් නගරය ගාල්ල

      Delete
  5. 2018.08.19 වන දින 23.30ට උපන් දරුවාගේ පලාපල විස්තරයක් දෙන්න.

    ReplyDelete
  6. Sampurna kendarayak hadaganna puluwan app ekak nadda

    ReplyDelete