විදුලිය Electricity

සට නොපෙනෙන ගුප්ත දේ ගැන බලද්දී විදුලිය නැමැති මේ ගුප්ත බලයෙන් අප ගන්නා වැඩ බොහොමයි. චුම්බක වලල්ලක් තුල තඹ කම්බි දගරයක් බ්‍රමනය කිරීමෙන් විදුලිය ලබා ගත හැකියි. දගරයේ මුල් පොටෙනුත් අවසන් පොටෙනුත් මේ බලය ලබා ගත හැකි වනවා.

No comments:

Post a Comment